Wow

රාත්‍රීයේදී ගැනීමට නුසුදුසුම ආහාර 7

ඔබට කෙතරම් කුසගිනි වුවද, මෙම ආහාර මග හැරීම වඩාත් යෝග්‍ය වේ

රාත්‍රී නින්දට පෙර ආහාර ගැනීම තුලින් ඔබගේ බර වැඩි වීම වන අතර බොහෝ දෙනෙකුට සුවබර නින්දක් අහිමි වීමේද එකම හේතුව මෙයයි. එපමනක් නොව මෙය නිසා ඔබගේ උගුරේ සහ පයුරියේ ඇති පටක වලටද හානී වීමේ ඉඩකඩක් ඇති බව හෙළිවී ඇත. එනම් කිසිම සැකයක් නැත, ඔබ ආම්ලික දහනය පිලිබඳ හොඳ අත්දැකීමක් ඇතිබව සහ එය ජීර්ණ යුෂ පපුවට සහ උගුරට ශ්‍රාවය වීම මගින් සිදුවන අතර දැවෙන සුළු දැනීමක්ද ඇතිවේ.  නිහඬ දහනය නම් මෙහි තවත් අවස්ථාවක්ද ඇති අතර එය මීට හාත්පසින්ම වෙනස් වූ ස්වභාවයක් ගනී. මෙහිදී බලපාන අයුරු සමාන වුවත් රෝග ලක්ෂනවල විවිධත්වයක් ඇත. මෙනිසා මින් පෙලෙන පුද්ගලයින්ට උදර අමාරුව වෙනුවට උගුරේ අමාරුව, නිදන්ගත කැස්ස සහ ගිලීමේ අපහසුතවලින් පීඩා විඳීමේ ඉඩකඩ බොහෝ වැඩිය. ඒවගේම අවුරුදු 30 ක පමණ පුරාවට මෙම තත්වයන් පිලිබඳ අධ්‍යනයේ යෙදුනු එම්.ඩී ජෙයිමි කොෆ්මන් විසින් සඳහන් කරනුයේ, ආසන්න වශයෙන් ඇමෙරිකානුවන් 50% මෙම නිහඬ දහනය නම් තත්වය ඇති බවයි. Worst Night Foods

මොහු විසින් පවසන තවත් කරුණක්නම්, “මෙහි ඇති එකම අවදානම් සාධකය/ හේතුව වන්නේ මිනිසුන් රාත්‍රී ආහාරවේල ගනු ලබන කාල සීමාවයි ” යන්නය. ඇයගේ නිර්දේශය නම් නින්දට යාමට හෝරා 3 කට වත් පෙර රාත්‍රී ආහාරය ගැනීම වඩාත් සුදුසුය යන්නයි. සැලකිලිමත් විය යුතු තවත් කරුණක් නම්, ඔබ රාත්‍රීයේදී ක්ෂණික ආහාර ගැනීමට පුරුදුව සිටීනම්, එය කෙතරම් සුලුවෙන් තැකුවද, එමගින්ද ඉහත තත්වයට බලපෑ හැකි අතර අහිතකර තත්වයන් ඇතිවීමෙ ඉඩකඩක් ඇත. එනම් ඔබ නින්දට පෙර එවන් කෑමක් ගැනීමට යන්නේ නම්, මෙන්න ඔබ කිසිවිටෙකටත් නොගත යුතු දේවල් 8ක්. Worst Night Foods

මත්පැන්

මෙමගින් උදරයේ සහ අන්නශ්‍රොතයේ ඇති කපාට ලිහිල් කිරීමක් සිදු කරයි. මෙසේ සිදුවනවිට ඔබේ ශරීරයේ ඇති ආහාර තිබිය යුතු නිවැරදි ස්ථාන මාරු වීමක් සිදුවේ. එනම් කොෆ්මන් පවසන්නේ ” ඔබ නින්දට පෙර මත්පැන් ගන්නේනෙම් ඔබට ආම්ලික දහනය ඇතිවීමේ හැකියාව ඉතාමත්ම ඉහල බවය ” යන්නය.

 සෝඩා – Worst Night Foods

“සෝඩා වලට වඩා ආම්ලික බවක් තවත් නැති තරම්ය” යන්න කොෆ්මන් ගේ අදහසයි. මෙමගින්ද ඉහත පරිදි කපා වලට හානියක් වන අතර කාබනීකරණය නිසා උදරයේ පීඩනයද වැඩි වේ.  Worst Night Foods

චොකොලට්

මෙහිදී සමහර වර්ග ඉතාමත් මේද ගතියෙන් වැඩි අතරම කපාට ලිහිල් කිරීමේ හැකියාවෙන්ද යුක්ත වේ. ඒවගේම මෙහි කැෆේන් සහ උත්තේජකයක් වන තියෝබ්රෝමීන් ඇති අතර එමගින් අදාළ තත්වය දෙගුණ තෙගුණ කිරීමේ හැකියාවද ඇත.

චීස්

මෙය තවත් මේද සහිත අහාරයකි. නමුත් ඔබට එය එතරම් අවශ්‍යනම්, Parmesan සහ Swiss යන වර්ගවල මෙම ආම්ලික බව feta සහ mozzarella යන වර්ගවලට වඩා ඉතාමත් අවම බවද දැනුවත් වීම සුදුසුය. (එනම් පීසා නොගැනීම වඩාත් යෝග්‍ය වේ)

ධාන්‍ය

අදාළ දහනය වීමට ආ පසු, ඔබ තෘප්තිමත් වුවද නොවුවද, මේදය යනු මේදයමයි. එනම් ධාන්‍ය වල ඉතාමත් ගුණදායක සංයෝග සහිත බවට මෙතරම් සාධක තිබුනද, මෙයද නින්දට පෙර ඔබ මග හරිය යුතු ආහාරයකි. Cashews, walnuts, macadamias සහ peanuts මෙවවලින් නරකම වර්ග වන අතරම pistachios සහ almonds එතරම්ම නරක/ අහිතකර නැති බවද කොෆ්මන් විසින් සඳහන් කරයි.

සිට්රස්

මෙයද ඉතාමත් ආම්ලිකය. දොඩම් යුෂ හෝ කොළ ඇපල් යුෂ වීදුරුවක් යනු මෙහිදී සැලකිය හැකි නරකම දේවල් 2කි. නමුත් එක් කරුණක් නම්, සමහර මිනිසුන්ට රතු ඇපල් කිසිම අහිතකර තත්වයකින් තොරව ගැනීමට හැකි අතර එය පුද්ගලයාට අනුව වෙනස් වේ.

කෝපි

මෙහි ඇති ආම්ලික බව මනක්ම නොවේ, එනම් මෙහි ඇති කැෆේන් මගින් උදරයේ අම්ල නිපැදවීමේ හැකියාවද ඇත. ඉතින් ඔබ රාත්‍රීයේදී මෙම සුළු අහාර (snacks) නොගන්නේනම්, ඔබට තිබෙන විකල්ප්ම මොනාද? එනම් කොෆ්මන් පවසන්නේ , ආම්ලික බවෙන් අවම මෙවැනි කෙසෙල් , සීනි අවම ධාන්‍ය වර්ගයක් හෝ යොදය අවම කිරි නැතහොත් ඒ අයගේ ප්‍රියතම  chamomile තේ පරිභෝජනය කිරීම වඩාත් සුදුසු බවයි. “එය ඔබව සන්සුන් කරයි සහ ඔබේ එම කුසගින්නද නිවාලයි  ” යන්න ඇය තව දුරටත් පවසයි.

රාත්‍රීයේදී ගැනීමට නුසුදුසුම ආහාර 7

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Whey Protein Product Review sinhala

100% Whey Protein පිළබඳ සමාලෝචනය

හිසකෙස් ගැලවීයාම සහ ඒ ආශ්‍රිත ගැටළු – HAIR LOSS