Love HaHa Wow

නිර්මාංශ වී සිරුරේ මේදය අඩු කරගමු

එය සර්තකයි කියා ඔබ සිතනවාද ?

නිර්මාංශ වීම යනු, අද ඇසීමට ඉතාමත් දුර්ලභ වචනයක් නොවේ. එළවලු ආහාරයට ගැනීම හෝ එළවලු පමණක් ආහාරයට ගැනීම අද ඉතාමත් අගය කරන කාරණාවක් බවට පත්ව ඇත. ඒවගේම, මෙමගින් සිරුරේ ඇති කොලෙස්ටෙරෝල් ප්‍රමාණය අඩු කරන අතර භාවිතා කරන ආලේපන ද පසෙක ලා, සිරුරේ ඇති පැහැය ද වැඩි කරයි. එපමණක් නොව, ඔබගේ සිරුරේ ඇති එම පිරිසිඳුකම / ශුද්‍යත්වය ද මෙමගින් රැක ගැනීමට හැකියාව ඇත.

නිර්මාංශ ආහාර සමග ඔබගේ බර අඩු කර ගැනීම පටන් ගන්න

තවත් කරුණක් නම්, මගේ ප්‍රධානියා  මා හට  මෙම නිර්මාංශ දිවිය අරඹන්න කියා අභියෝග කල විට මගේ හිස නිරායාසයෙන්ම එය තහ වුරු කල නමුත් මෙහි ඇති ප්‍රශ්නයනම්, ඔබ එකවරම ඉතා  සාර්ථක ලෙස chicken burger වෙනි දෙයක් ප්‍රතික්ෂේප කර සලාද භාවිතයට හෝ එම දිවියට එකඟ වූවා නම්, එතනින් පසු කව්රුන් හෝ ඔබට එය කෙසේ කරනුයේද කියා කියන්නට මග පෑදීමක් නොකරයි. [sociallocker]

පිෂ්ටය අවම  සහ ප්‍රෝටීන් බහුල  අහාර ගැනීම සිරුරේ මේදය අඩු කර ගැනීමට ඇති හොඳම මාර්ගයයි. සෞඛ්‍ය වාර්තා වේදිනියක්  වශයෙන් මට සැලකිය යුතු තරමක්  මෙම කරුණු පිලිබඳ නිදසුන් හමුවෙලා තියනවා. එක් නිදසුනක් නම්, මම දණහිස් ශල්‍ය කර්මයකට මුහුණ දීමෙන් පසු අධි ප්‍රෝටීන් අහර වේලකට පුරුදුව සිටියා. නමුත් මෙමගින් මගේ සිරුරේ කැලරි ප්‍රමානය පාලනය වූවක් නොවුනි.

ඉතින් මම ඇත්තටම විශ්ලේෂණයක් කලෑ මොනාද කරුණු මෙම නිර්ලංශ වේලක තිබිය යුතු කියා. ඔබ දන්නවාද ? මම සොයා ගත කරුණු වලින් ඇත්තටම මම පුදුමයට පත් වුනා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් නිර්මාංශ පුද්ගලයන්ගේ තමා මේදය අවම කියා ඔප්පු වී ඇත. ඒවගේම එය නිර්මාංශ විශ්ලේෂණ වේදී,  දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලයේ, ග්‍රේබියල් ටියුනර්-ග්රීවර් විසින් ද තහවුරු කර ඇති අතර තවත් කාරණයක් නම් මස 6ක කාලයක් ඇතුලත නිර්මාංශ වීම නිසාවෙන් බර පවුම් 16 කින් අඩු කර ගැනීමට හැකි වී ඇත.

ඇය තව දුරටත් විස්තර කිරීමේදී, නිර්මාංශ අහර වේලක් මගින් සමාන්‍යයෙන් ගනු ලබන මේද සහිත අහර වේලක් එහි ඇති පලා මගින් ආවරණය කරන අතර එමගින් සිරුරට අවශ්‍ය අහර ප්‍රමාණය අවම කැලරි ප්‍රමාණයකින් ගැනීමට හැකි බවද එය සිරුරේ මේදය දහනයට ද උපකාරී වන බව කියන්නට විය. ඒ විතරක් නොව නිර්මාංශ ආහාර වේලක් සැම විටම හර්දයාබධ සහ තවත් විවිධ ආකාරයේ පිලිකා වලින්ද වැළකී සිටීමට උපකාරී වන බව කියා සිටියාය.

ඉතින් ඉහත පරිදි සෑම පරීක්ෂනයක්ම හොඳින් අවසන් වූ නිසා මම පලා සහ එළවුළු ගැනීම ආරම්බ කලෙමි.

නිර්මාංශ ආහාර සමග ඔබගේ බර අඩු කර ගැනීම පටන් ගන්න

මෙය එනම් “පලා පමණක් ආහාරයට ගැනීම” හෙවත් දිවියේ වන වෙනස මුලදී එතරම් හොඳ කරුණක් මෙන් නොපෙනේ මන්ද ඔබ නිර්මාංශ නොවන අනෙකුත් සියලුම අහාර එනම් මස්, මාළු සහ බිත්තර වෙනි දේවල්  පසෙක දැමූ විට අවසානයේදී  කෑමට ඉතුරු වන්නේ ඉතාමත් අවම දේවල් කිහිපයක් ලෙස පෙනීම නිසාවෙනි. බහුතරයක් තැන් වල ඔබ ඉල්ලූ විට නිර්මාංශ ආහාර වේලක් ලබා ගැනීමට හැකි වුවද එය කොතරම දුරකට ප්‍රමාණවත් ද යන්න ප්‍රශනය තවමත ඇත. ඔබට සමහර විට දිගු කාලයක්  පැස්ටා සහ ඔලිව් සමග යැපීමට හැකි නමුත්, ගැනීමට හැකි අනෙකුත් විවිධ අකාරයේ ආහාර වර්ග නැති වී යන්නේ ඉතාමත් වේගයෙනි. “සෑම ආහාර වේලකම ධාන්‍ය, ප්‍රෝටීන්, එළවලු සහ සෝස් අනිවාර්යෙන්ම අඩංගු විය යුතු අතර, වඩාත්ම වැදගත් සාධකයනම් සොස් වේ “, යයි මගේ නිර්මාංශ මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුන කාරණාවකි.

නිර්මාංශ ආහාර සමග ඔබගේ බර අඩු කර ගැනීම පටන් ගන්න

නිර්මාංශ වීම ඔබට ආහාර පිසීම සම්බන්දයෙන් අශාවක්ද ඇති කරනවා නොඅනුමානය. ඒවගේම ඔබ යන්නේ කොහෙද ? ඔබ විසින් පිසින ලද අහර ගෙනයාමට ද පුරුදු වෙන්නේ නිරායාසයෙනි. ඉතින් ඒ නිසා ඔබගේ වියදම්ද ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. තවත් කරුණක් නම් අහර පිසීම අද ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව ලැබී තියනවා තාක්ෂණයේ දියුණුවත් සමගම. එනම් ඔබට අන්තර්ජාලයෙන් ඕනෑම අහර වේලක් සාදන ආකාරය සොයා ගැනීමට හැකි අතර එය ඉතා විනෝද කාරී කටයුත්තක්ක්ද වීමට ඉඩ හැකියාව බොහෝය. ඉතින් මෙසේ කරනවිට ඔබ ටික කලක් යද්දී අවම දේවල් වලින් විවිධ වූ අහර වෙල් පිස ගැනීමේ හැකියාවද ඇත කර ගනී.

දිගු කාලයක් මේද සහිත අහර වේලකට පුරුදුව සිටි මට ධාන්‍ය වලට පුරුදු වීමටද එතරම් කාලයක් ගත නොවුනි. එනම් එමගින් මට අවශය ප්‍රෝටීන් ප්‍රමාණය නොඅඩුව ලැබුන අතර එදිනදා වේද කටයුතුද එලෙසම කිරීමට හැකි විය. දවස් හතරක් තුලම, නිර්මාංශ අහර වේලකට පුරු වීම නිසාවෙන් මටම වෙනසක් දෙනෙන්නට විය. මගේ සිරුරේ පවුම් 4 ක් අඩු වූ අතර සිරුර පැහැපත් වෙන්නටද විය. පළමු දින කිහිපය තුල ඔබට මුත්‍රා කිරීමේ වාර ගැන වැඩි බවක් හැඟෙ මන්ද යත් සිරුරේ ඇති ජලය ප්‍රමාණය මෙමගින් පාලනයකට ලක් වන නිසාවෙනි.

මෙහි ඇති තවත් සුභ කරුණක් නම්, නිර්මාංශ වීම නිදා තමන් විසින් තමන්ගේ අහර වේලට ඇති ප්‍රිය ගතිය තවත් වැඩි වේ. මම ගන්න අහාර ගැන සැලකිල්ල වැඩි වූ අතරම රස පිලිබඳ ඇති ආශාව කෙමෙන් අඩු වන්නටද විය මන්ද නිර්මංශ පුද්ගලයන්ට එය එතරම් කාරණයක් නොවන නිසාවෙනි. එය ඔබට එසේ දැනුනත් කෙසේ හෝ අහාරය ගෙන අවසන් වූ පසු දැනෙන්නේ ඉතාමත් ප්‍රභෝදමත් හැගීමකි.

නිර්මාංශ වන්නෙකුට තමන්ගේ  සිරුරේ වෙනසක් දැනීමට අවම සති 3ක් වත් ගත වන බවට තහවුරු වූ වද, පළමු සතිය තුලම ඔබව සෞක්‍යමත් කරමින් ඔබට වෙනසක් දැනෙනවා නොඅනුමානය. නිර්මාංශ පුද්ගලයන් පවසන ආකාරයට, සමහර සතුන්ගෙන් පමණක් ගැනීමට හැකි ආහාර සංයෝග ගැනීමට නම් අතිරේකයන් භාවිතා කිරීමටද වන බව ද දැනුවත් වී සිටිය යුතුය.

නිර්මාංශ වීම සිරුරට ඉතාමත් ගුණදායක වන නමුත් මට තිබෙන ප්‍රශ්නය සැමදාම මෙලෙසම පවත් වා ගැනීමට හැකි වන්නේද යන සැකයයි. ඉතින් මෙ කරණයට ඉතාමත් හොඳ අවවාදයක් , “Keeping it kind”  සහ “I could never go vegan!” යන බ්ලොග් වල, කතෘ වරිය පවසයි.එනම් අපිට පුළුවන් ගොඩක් වෙලාවට නිර්මාංශ කම රැක ගන්න අපි කලාතුරකින් හෝ නිර්මාංශ ආහරවේලක රස බලනවානම්. නමුත් නිර්මාංශම වීමට ඔබ යන්නේ නම් එය ඉතාමත්ම අසීරු කාරණයක් බවද දැනුවත් වීම හොඳය. [/sociallocker]

What do you think?

0 points
Upvote Downvote

Total votes: 4

Upvotes: 2

Upvotes percentage: 50.000000%

Downvotes: 2

Downvotes percentage: 50.000000%

Unexpected Benefits of Drinking Hot Waterz- well.lk

උණු වතුර පානය කිරීමෙන් ඔබට ලබාගත හැකි වාසි 10ක් !