Love HaHa Wow Cry Angry

උණු වතුර පානය කිරීමෙන් ඔබට ලබාගත හැකි වාසි 10ක් !

Unexpected Benefits of Drinking Hot Waterz- well.lk
ජලය යනු අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන සාධකයකි. බොහෝ වෛද්‍යවරුන් දිනකට වතුර වීදුරු 8ක් වත් පානය කල යුතු බව පවසති.  ඔබගේ සාමාන්‍ය වතුර වීදුරුව වෙනුවට, උණු වතුර පානය කිරීමෙන් ලබාගත හැකි වාසි පිලිබඳ ඔබ දැන සිටියාද?

1. බර අඩුකරගැනීමට

උණු වතුර පානය කිරීමෙන් ඔබට ලබාගත හැකි වාසි 10ක් !
සෑම උදෑසනම, ලෙමන් කැබැල්ලක් එක් කරන ලද උණු වතුර වීදුරුවක් පානය කිරීම, බර අඩු කරගැනීමට කදිම විසදුමක් වේ. අපගේ ශරීරයේ ඇති adipose tissue හෙවත් මේදය කඩා දැමීමටද උණු වතුර වලට හැකියාවක් ඇත.

2. උගුර සහ නාසය අවහිර වූ විට

හෙම්බිරිස්සාව යනු අප කාටත් එපා කරපු ලෙඩකි.  සෙම නිසා අවහිර වූ නහය, කසන උගුර වැනි තත්ත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොද  විසදුමකි.

3. ඔසප් වේදනාව ඇති වන විට

උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබා දීමේ හැකියාව උණු වතුර වලට ඇත. මෙනිසා ඔසප් වේදනාව සමනය කිරීමට උණු වතුර පානය උපකාරී වේ

4. සිරුරේ ඇති විෂ ඉවත්කිරීමට

උණු වතුර පානය කිරීමෙන් සිරුර තුල ඇති උෂ්ණත්වය වැඩි වේ. මෙමගින් අධික ලෙස දහඩිය පිට වීමට පටන් ගනී. දහඩිය තුලින් සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ද පිටවේ.

5. අකලට වයස්ගත වීම නතර කරයි

අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසාය. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වැලක්වීමට උණු වතුර පානය කිරීමෙන් හැකි වේ. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබගේ සමේ සුමුදු බවද වැඩි වේ.

6. කුරුලෑ ඉවත් කිරීම සදහා

සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුර වලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කිරීමට මෙයට හැකිය

7. පෘෂ්ටිමත් කොන්ඩයකට

හිස කෙස් වල අගිස්ස  ශක්තිමත් කිරීම මගින් ඔබට දිගු, සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබා ගැනීමට උණු වතුර පානය කිරීමෙන් හැකිය

8. දිගු කෙස් කලඹකට

ඔබගේ හිස කෙස් වැඩීම පෙළඹවීමටද උණු වතුර වලට හැකිය

9. හිස්හොරි වලකයි

Prevents Dandruff

හිස් කබලේ වියලි බව අඩු කරමින් හිස් හොරි ඇතිවීම වලකයි

10. සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරයි

ස්නායු තුල ඇති මේදය දිය කරමින් නිරෝගී ස්නායු පද්ධතියකට මුල පුරයි

11. ආහාර ජීර්ණය

Digestion

බඩවැල් තුල ඇති මේදය දිය කර, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කරයි

12. බහිශ්‍රාවිය කටයුතු පහසු කරයි

බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්ධය වැනි සංකූලතා අඩු කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරයි
උපුටා ගැනීම- MoLifestyle

What do you think?

-8 points
Upvote Downvote

Total votes: 10

Upvotes: 1

Upvotes percentage: 10.000000%

Downvotes: 9

Downvotes percentage: 90.000000%

නිර්මාංශ වී සිරුරේ මේදය අඩු කරගමු

ඔබේ සමට ගැලපෙන්න (Nude Lipstick) එකක් සොයාගන්නේ කොහොමද?