Love HaHa Wow Cry Angry

ඔබගේ ඔසප් කාලය පමා වීමට ඇති හේතු 7ක්

ගැබ් ගැනීමට අමතරව

Reasons Your Period May Be Late

ඔබ ඇත්තටම දරුවෙකුට උත්සහ නොකරන්නේ නම්, ඔබගේ ඔසප් චක්‍රය යනු එක් අතකින් හොඳ කරුණක් මෙන්ම විටක ශාපයක් ලෙස නොපෙනෙන්නේද නැත. එක් අතකින් මෙහිදී ඔබට කැක්කුම, ඉදිමුම් සහ මානසික වෙනසවීම් වලට මුහුණ දීමට සිදුවේ . අනෙක් අතින් ඔබ ගැබ්ගෙන නොමැති යයි සිතන්න !  ඔබට දරුවෙක් ලැබීමටද නැත්නම් මෙසේ ඔසප් චක්‍රය අදාළ වීම යනු තරමක් අසාමාන්‍ය තත්වයකි. එනම් මෙහිදී සලකා බැලිය යුතු සාධක කිහිපයක් ඇත. එසේනම් “V Is for Vagina” හි කතෘ ob-gyn Alyssa Dweck විසින් ඔසප් චක්‍රය පමා වීමට හේතු  පිලිබඳ මෙසේ විග්‍රහ කරයි. late period

විශාල ලෙස බර අඩුවීම සහ ව්‍යායාම් – Major Weight Loss or Excessive

“මෙය මට නිතරම දක්නට නොලැබෙන හේතු සාධකයකි” යන්න ඩ්වේක් පවසයි. “ඔබගේ BMI අගය 18 හෝ 19 ට අඩු නම්, ඔබගේ කාලය පමා වීමේ ඉඩකඩ වැඩිය” . ඒවගේම වැදගත් කරුණනම් නම් මෙය BMI අගය මතම තීරණය වන්නේද නැත. බරපතල තත්වයන් ලෙස හඳුන්වන anorexiya ශා bulumia යන තත්වයන් මෙම පමා වීමට හේතු වන නමුත් , ඔබ මැරතන් වැනි යම්කිසි විශාල කටයුත්තක් සඳහා පුහුනු වන්නේනම් එම අදාළ ව්‍යායාම් සඳහා මේවා යෝග්‍ය වන බවද සැලකිලිමත් වන්න. “ඔබගේ සිරුර විශාල ආතතියකින් / පීඩනයකින් පෙලෙන්නේනම්භා වධර්මයෙන්ම ඔබව ගැබ් ගැනීමෙන් වලක්වයි, එනම් මෙහිදී ඔබට ඩිම්බ සඳහා ප්‍රමාණවත් ඊස්ට්‍රජන්  ලැබීමයි. එම නිසා මෙහිදී ප්‍රමාණවත් තරමට ගර්භාෂ පටල නොසෑදෙන අතර ඔසප් වීමක්ද සිදු නොවේ.” යන්න ඩ්වේක් පවසයි. late period

More  – නිර්මාංශ වී සිරුරේ මේදය අඩු කරගමු

ආතතිය – Stress– late period

ඔබේ ජීවිතයේ ඇති වූ ඉතා භයානක අවස්ථාවක් නිසා මෙම  hypothalamic amenorrhea නම් තත්වයට ඒමට බොහෝ ඉඩකඩ ඇත. hypothalamus, එනම් ” මෙම විශේෂිත ප්‍රදේශය යනු  ඔසප්වීමට අවශ්‍ය හෝමෝන රැසක් නියාමනය කරන ස්ථානයයි” යන්න ඩ්වේක් විසින් පවසයි. ආතතිය මගින් මෙම ප්‍රදේශයට තදින්ම බලපෑම් එල්ල කරයි. මෙ සඳහා හේතු නැතහොත් උදාහරණ ලෙස නිවසේ අයෙකුගේ මරණයක්, වෙන්වීමක් හෝ යම්කිසි අසීරු ප්‍රශ්නයක් සමග ගැටීම දැක්විය හැකිය. late period

තෛරොයිඩ් අක්‍රමිකතාව – Thyroid Irregularity

ඔබගේ ගෙලෙහි ඇති තෛරොයිඩ් ග්‍රන්ථින් මගින් පරිවෘත්තීය ක්‍රියාවලිය පාලනය වෙයි. තවද මෙය සිරුරේ ඇති අනෙකුත් බොහෝ ඉන්ද්‍රයන්ට එම කාර්යයන් මෘදුව කරගෙන යාමටද දායක වේ. ඩ්වේක් පවසන තවත් කරුණක් නම්, “ඔබ කුමන හෝ ආකාරයක තෛරොයිඩ් අසමතුලිත තාවයකින් පෙලෙනවා නම් ඔබගේ ඔසප් කාලයට එය තදින්ම බලපෑමේ හැකියාව ඇත” යන්නයි. එමෙන්ම ඔබට එවැනි හෝ වෙනත් තෛරොයිඩ් සම්බන්ධව රෝග ලක්ෂණ දැනුණා නම් වහාම අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. late period

පොලිසිස්ටික් ඕවරි රෝග ලක්ෂණ – Polycystic Ovary Syndromes

මෙය හටගන්නේ හොමෝන අසමතුලිතාවයක් නිසාය . එනම් මෙහිදී ඊස්ට්‍රජන් , ප්‍රොජෙස්ටරෝන් සහ ටෙස්ටෙස්ටරෝන් වල වෙනස වීමක් හේතු වේ. ඔහු පවසන තවත් කරුණක් නම්, “මෙමගින් ඔබගේ සම්පූර්ණ කාලයම මග හැරීමට හැකි බව සහ නිසි ලෙස ඔසප් වීමටද නොහැකි තවක් ඇති කිරීමයි”. තවද මෙහි ඇති රෝග ලක්ෂණ ලෙස මුහුණේ සහ පපුවේ යන ප්‍රදේශවල කේස් වැඩීමක් සිදුවීම හා බර අඩුකරගැනීමේ අපහසුතාවය සහ වියපත් වීම හැඳින්විය හැකිය. ඒවගේම මේ සඳහා ඔබ ගේ වෛද්‍යවරයා සතුව ප්‍රතිකාරද ඇති බව දැන සිටීම වඩාත් වැදගත්ය. late period

සීලියැක් වැනි නිධන්ගත රෝග – Chronic Diseases Like Celiac

” ඔබ දැන් මෙම සීලීයැක් රෝගය පිලිබඳ සිතනා බව මම හොඳින් දනිමි”, එනම් දැනටමත් කිසියම් හඳුනා නොගත් හෝ ප්‍රතිකාර නොකළ නිදන්ගත රෝගයක් තිබේ නම් එය ඔබට ආතතියක් වන අතර එමගින් ඔබගේ කාලය මග හැරීමේ ඉඩකඩ ද බොහෝ වැඩිය ” යන්න ඩ්වේක් විසින් තවත් කරුණක් විදහා දක්වයි. ඔබ සිතනවාද මෙම කාලය මග හැරීමේ හා ඔසප් චක්‍රයට බලපෑම් වීමට ප්‍රධාන හේතුව වන්නේ සීලියැක් යන බව ? එසේනම් මෙන්න ඒ පිලිබඳ සොයා ගන්නේ කෙසේද සහ එය පරික්ෂා කරන්නේ කෙසේද යන්න. late period

ඔබගේ උපත් පාලනය – Your Birth Control – late period

ඔබ ගැබ් ගැනීම වලක්වා ගැනීමට ගන්නා යම් ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ද මෙම කාලය මගහැරීමේ ඉඩකඩක් ඇතිවිය හැක.  ඩ්වේක් පවසන විදියට අඩු මාත්‍ර පෙති වලින් භයානක නොවන කම්පන ඇති විය හැකි නමුත් එමගින් අතුරු ආබාධ/ බලපෑම් ඇති වීමේ ඉඩකඩක් ඇත” යන්න හෙළිවේ. එනම් ඔබ උපත් පාලනය කරනවා නම් නවතා අදාළ කාලය නිසි ලෙස ඒමට යම් කාලයක් ගතවන අතර මස කිහිමපයකට පසු නැවතත් යථා පරිදිම ක්‍රියාවලිය සිදුවේ.

නොමේරූ ආර්තවහරණය – Premature Menopause

අවුරුදු 40ට අඩු කාන්තාවන් ගේ හෝමෝන ආසාත්මිකතා ඇති වනවිට ඔවුන්ව මෙම නොමේරූ ආර්තවහරණය නැතහොත් නොමේරූ ඩිම්බකෝෂ අසාර්ථක වීම් වලට භාජනය විය හැකිය. එනම් මෙහිදී ඇතිවෙන රෝග ලක්ෂණ ලෙස රාත්‍රී දහදිය සහ ශ්‍රාවය වියලීම හැඳින්විය හැකිය. ඒවගේම ” මෙය පොදු අවස්ථාවක් නොවන බවත් , ඒ පිලිබඳ හේතුවක් නොමැතිව කරදර නොවීම වැදගත්”  බවද යන්න ඩ්වේක් ගේ මතයයි.

දිනපතා අපගේ අලුත් ලිපි එසැනනි දැනගන්න Facebook පිටුවට Like  එකක් දමන්න.

ඔබගේ ඔසප් කාලය පමා වීමට ඇති හේතු 7ක් – ගැබ් ගැනීමට අමතරව

 

What do you think?

0 points
Upvote Downvote

Total votes: 14

Upvotes: 7

Upvotes percentage: 50.000000%

Downvotes: 7

Downvotes percentage: 50.000000%

රතු වයින් වලින් මොලයට, හදවතට සහ සිරුරට ඇති ප්‍රතිලාභ

Whey Protein Product Review sinhala

100% Whey Protein පිළබඳ සමාලෝචනය