100% Whey Protein පිළබඳ සමාලෝචනය

Whey Protein Review

Whey Protein Product Review sinhala

බොහොමයක් කායවර්ධනය කරන පිරිස් විවිද ආකාරයේ Supplement පාවිච්චි කරනවා එහෙත් කිසිම අනු දැනීමකින් තොරවය, අපි අද මෙම ලිපිය්න් ඉදිරිපත් කරන්නේ කායවර්ධනය පිලිබඳව හසල දැනුමක් ඇති තිදෙනෙකු Whey Protein පිලිබඳව කරන සමාලෝචනයකි.

රසය

එහි ඇති චොකොලට් රසය අත්විඳීමට තරම් මම වාසනාවන්ත වුනෙමි. නමුත් මම එතරම්ම චොකලට් වලට ඇලුම් කරන පුද්ගලයෙකුද නොවෙමි. මම වඩාත් කැමති චොකලට් කිරි ලෙස ආහාරයට ගැනීමටයි. වැදගත් දේ නම් මෙම Whey Protein චොකොලට් කිරි මෙන්ම හොඳ බවක් නැති වුවත් චොකලට් Whey Protein සඳහා වඩාත් යෝග්‍ය වේ. එවගේම මෙහි සීනි සහ මේදය ඉතා අවම වන අතර එය සෞඛ්‍යද ඉතා ගුණදායක වන බව නොඅනුමානය.

කෙසේ හෝ, මම එය අතුරුපසක් ලෙස ආහාරයට ගැනීමට අපේක්ෂා කලෙමි. එම නිසා මම මෙයට, එනම් Optimum Nutrition Gold Standard Whey Protein වලට 7.5/10 ක ලකුණු ප්‍රමාණයක් දීමට කැමැත්තෙමි.

මිශ්‍රකිරීමේ හැකියාව සහ රසය

මම මෙය Whey Protein shaker එකක් ලෙස භාවිතා කරනවාට වඩා blend කිරීමට පුරුදු වුන අතර එසේ තත්පර කිහිපයක් කල අතර එය මට යෝග්‍ය යයි සිතුනි. මෙය අනිත් ප්‍රෝටීන් කුඩු වලට වඩා ඉක්මන් බවද දැනුවත් වන්න . ඉතින් Optimum Nutrition Gold Standard Whey Protein  සඳහා මිශ්‍රකිරීමේ හැකියාවට මම ලකුණු 8/10 ක් දීමට කැමැත්තෙමි.

ඵලදායිතාවය

ප්‍රෝටීන් අතිරේක පිලිබඳ සමාලෝචන වලදී මෙන්ම මෙම නිෂ්පාදනය ගැන ඵලාදයීතාවය තක්සේරු කිරීමට තරමක් අපහසුය. මන්ද, creatine සහ pre-workout amplifiers වගේ නෙමෙයි, මෙහි බලපෑම් කිරීමෙ හැකියාව ඉතාමත් උදාසීන බැවිනි.

ප්‍රෝටීන් වල ඇති ප්‍රධාන අරමුණනම් අමතර කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම හෝ හදිස්සි ආහාරයක් ලෙස භාවිත කිරීමටයි. ඒවගේම, මෙම ප්‍රෝටීන් අතිරේකයක් නුසුදුසු ආහාරයක් සමග හෝ ඒ වෙනුවට භාවිත කරන්නේනම් කායිකව වර්ධනය වන කෙනෙකුට තරමක් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නටද හැක.

ඉතින් මමත් ව්‍යායාම් වල යෙදුන නිසා මෙම ප්‍රෝටීන් මගේ ආහාර වෙලේ එක් අංශයක් බවට පත් වන්නටද විය.

සමස්ත සමාලෝචනය

මම තවමත් අසමත් වෙලා තිබෙනවා රසයෙන් අඩු Optimum Nutrition Gold Standard Whey Protein එකක් සොයා ගන්නෙම සම්බන්දව. මම අත්විඳ ඇති රසයන් අතර vanilla, chocolate සහ cookies n’ cream දැක්වීමට හැකි අතර ඒ සැම රසයකටම මම දක්වන්නේ ඉතාමත් ප්‍රියතාවයකි.

තවද , මෙමෙ Whey Protein වල ඇති ප්‍රෝටීන් ප්‍රමාණයද ඉතාමත් ඉහලය. වැදගත් දේ නම් අනෙකුත් අහිතකර හා තරඟකාරී සංයෝග සමග ගැටීමට සහ ඒවා පලවා හැරීමේ හැකියාවද මෙහි ඇති හොඳ ගුණයකි. එනම් මෙහි අඩු සීනි ප්‍රමාණයක් , අඩු මේදයක් සහ ඉහල ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු වේ.

රසය හොඳ නමුත් එතරම්ම රසයක් නැති වීම හැරෙන්නට මෙහි ඇති එක් අහිතකර ලක්ෂණයක් වත් මම දකින්නේ නැත. ඉතින් මෙ සෑම දෙයක් සමගම මම සමස්තයක් වශයෙන් මෙයට 9/10 ක් දීමට කැමැත්තෙමි.

100% ම හොඳ Whey Protein- පළමු කොටස

එස්.ස්ටීවන් විසින්

මගේ නම ස්ටීවන් වන අතර මම විශ්ලේෂණය කිරීමට යනු ලබන්නේ Optimum / Optimum Nutrition වලින්ම නිපදවන ලද 100% Whey Gold Standard ය. එනම් මට හමු වී ඇති රසය හඳුන්වන්නේ Caramel Toffee Fudge ලෙසය.

Seattle Coffeehouse හෝ Starbucks ඇති  gourmet coffees වලට ඇලුම් කරන කවුරුන් හෝ සිටීනම්, ඒ වෙනුවට මිලට ගන්නා Mocha Cappuccino රසය, මන්ද එහි ඇති caffeine ප්‍රමාණය ඉතා ඉහලය. ඔබට තවට caffeine අවශ්‍යනම් තව එක් කිරීමේ හැකියාවද ඇත.

එනම් මෙම රසය සඳහා, පහත පෝෂණ තොරතුරු මෙම කරුණු මතා පදනම් වේ.

  • ග්‍රෑම් 32 ක් වූ Whey ප්‍රමාණයක් තුල,
  • ප්‍රෝටීන් ග්‍රෑම් 24 බැගින්
  • BCAA ග්‍රෑම් 5.5 බැගින්
  • glutamine සහ precursors ග්‍රෑම් 4 බැගින්

සැලකිය යුතුයි – මෙ සෑම දෙයක්ම 14 වතාවක් භාවිත වේ.

රසය ඉතා මධ්‍යස්ථ මට්ටමක පැවතුනි, එනම් එතරම් රසත් නො වූ අතර අමිහිරි බවක්ද නොවුණි. එය චොකොලට් , වැනිලා සහ ස්ට්‍රෝබෙරි වලින් පැමිණෙන අතිරේක සඳහා හොඳ වෙනසක් විය.

එක් කිරි වීදුරුවක් සමග එක් අවුන්සයක් භාවිතා කිරීම වැදගත් වේ.එනම් මෙය තමා මගේ හොඳම රසය. ඔබට කියන්නේනම්. ඒවගේම ඔබ තවත් එක් කරන්න කරන්න එහි ඇති රසය ඉහල යාමක් පමණක් වේ. තවත් කරුණක් නම් මෙහි මම පෙර භාවිතා කර ඇති  Mocha Cappuccino ට වඩා රසයක්ද දැනුනි.

එම රසයන් සියල්ල ගත කල, hydrowhey වල ඇති වැදගත් කම නම් මෙම නිෂ්පාදනයට යොදා ගැනෙන  hydrowhey hydrolyzed whey peptides යනු නියම Whey Protein වීම සහ ඒවා peptides කැබලි වලට හරවා හෝ  hydrolyzed  කර තිබීමයි.

මෙහි ඇති කුඩා බව නිසාම  whey peptides සාමාන්‍ය ප්‍රෝටීන් වලට වඩා ඉක්මනින් දිරවිය හැකි සහ ඉක්මනින් අවශෝෂණය කර ගත හැක. මෙ නිසාම තමා කර්මාන්තයේ  ඇති සෑම ප්‍රෝටීන් බහාලුමකම කව්රුත් මෙය මෙතරම් සෙවීමට හේතුව.

ඔබ අනෙකුත් රසයන්ටද ඇලුම් කරයි නම් මෙවාද එක් බැගින් ගැනීම මම නිර්දේශ කිරීමට කැමැත්තෙමි. එනම්  mocha cappuccino, orange cream හෝ root beer float.

මෙ සඳහන් කරන රසයන් පිලිබඳ ඔබ ඇල්මක් දක්වයි නම් සැමවිටම ඇනවුම් කිරීමේදී සැලකිලිමත් වන්න, two pound bins ම භාවිත කිරීමට. එම රසයන් නම්, apple pie, banana cream, chocolate malt, chocolate mint, cookies n’ cream, delicious strawberry, double rich chocolate, eggnog, extreme milk chocolate, French vanilla créme, rocky road, strawberry banana, sugar cookie, tropical punch හෝ  vanilla ice cream වේ. එනම් තවත් කරුණක් නම් ඔබ five pounds bins ඇණවුම් කරන්නේනම් අමතර රසයන් එහි අඩංගු බව දැනුවත් වීම වැදගත්ය.

දැනුවත්කිරීම : එකම පෝෂණ කාරකයක්, ප්‍රභවයක් ලෙස භාවිත නොකරන්න.

අවවාදය :  කුඩා ළමුන්ගෙන් ඈත්ව තබන්න, සීත හෝ වියලි ස්ථානයක තමන්න.

ඔබට තවමත් ප්‍රශ්නයක් නම් කුමන රසයද තොර ගන්නේ කියා, ගබඩාවේ අඩුවෙන්ම ඇති වර්ගය තෝරාගැනීම සුදුසුය මන්ද එය හොඳම වර්ගය කියා නිගමය කිරීමට සාධක බොහෝය. ඔබට තවත් මෙම රසයන් පිලිබඳ කරුණු අවශ්‍යනම් , ඒවා සංසන්ධනය කර බැලීමට අවශ්‍යනම් මෙමෙ link එකට පිවිසෙන්න. එසේනම් මම මෙයට 9/10 ක් දීමට පසුබට නොවනේනේ ද නැත.

 100% ම හොඳ Whey Protein – දෙවනකොටස 

මගේ නම ස්ටීවන් සහ මම මෙහිදී විශ්ලේෂණය කිරීමට යන්නේ, Optimum Nutrition විසින් නිෂ්පාදිත “100% Whey Gold Standard” හි Mocha Cappuccino flavor ය.

මෙහි ඕනා තරම්  caffeine අඩංගු අතර දැනටමත් 3$ ක් වන gourmet coffees  වලට පුරුදුව සිටින පුද්ගලයන්, කරුණාකර එය නැවත මදක් මෙම නිෂ්පාදනය මිලදී ගෙන බලන්න. ඊට අමතරව, මෙම 3$ වීදුරු 2 ක් සඳහා කැප කරන අයටද සැබෑ ප්‍රතිලාභයක් මෙමෙ නිෂ්පනදය තුලින් ලබා ගත හැකි වනැ අතර ඔබගේ මුදල් මින් ඉතිරි කර ගැනීමටද හැකිවේ. එපමණක් නොව මෙය බොහෝ තේ වලට වැඩද හොඳින් රසවත්ය.

රසයන් බොහොමයක් ඇති හෙයින් සහ අදාළ රසයන් සලකා බැලීමේදී, මගේ නිර්දේශයනම් පළමුව, සෑම රසයකින්ම එක බැගින් මිලට ගෙන වෙනස හඳුනා ගැනීම වැදගත් බවයි. එමන්ම ඔබට කැමති රසය තොරාගත් විගස ඔබ එහි ඇති වැඩිම මිල එය වුවද ඉන් ඕනා තරමක් වුවද  මිලට ගැනීමට දෙවරක් නොසිතයි.

මගේ කැමැත්තට අනුව මා වඩාත් ප්‍රිය කරන රසයන් නම් , Banana Cream, Chocolate Malt, Double Rich Chocolate, Extreme Milk Chocolate, Mocha Cappuccino, Rocky Road aසහ Strawberry Banana යන රසයන්ය.

මගේ අනෙකුත් අත්දැකීම් සමග සසඳනවිට මෙය ඉතාමත් යෝග්‍ය බව වැටහුණි. නිදසුනක් ලෙස Mocha Cappuccino සමග  casein powder protein වල චොකොලට් රසය මිශ්‍ර කිරීමෙන්, මෙම 100% Whey Gold Standard රසයට  casein  අතිරේකයේ ඇති අමිහිරි රසය නැති කිරීමට හැකි විය.

මීට අමතරව මගේ බර ඉසිලීමේ හැකියාවද ක්‍රමයෙන් දියුණු වන්නට විය. දින 7 ක් පුරාවට මෙය භාවිතා කිරීමත් සමගම Iron Gym එක යොදා ගනිමින් ඉරියව් පහම  නැවත නැවතත් කිරීමට මට හැකියාව ලැබුණි. මෙම Iron Gym එකක් ඕනානම් eBay න්ද ඇණවුම් කිරීමට හැකි අතර එනම් ඔබ  pushups සහ dips සඳහා සියලුම ග්‍රිප්ස් 5 ම යොදා ගැනෙන විට සෑහෙන ජවයක් අවශ්‍ය අතර මෙම නිෂ්පාදනය ඊට මහත් රුකුලක් වන්නේ අත්දැකීමෙනි.

තවත් මින් ඇතිවන ප්‍රතිලාභයක් නම් මෙය පරිභෝජනය කල පසු එම ඇතිවන සම්පූර්ණ නැතහොත් එම පරිපුර්ණ හැගීමයි. ඒවගේම Iron Gym  එකක් මිලට ගැනීමේදී නිතරම අලුත් සහ grip positions බහුල එකක් තෝරා ගැනීමටද සැලකිලිමත් වන්න. වැදගත් දේනම් මම කියන්නේ, ඔබ මෙම නිෂ්පාදනය ගන්න, නමුදු ව්‍යායාම් නොකරන්නේනම් අදාළ ප්‍රෝටීන් ක්‍රියාකිරීමෙ කිසිදු හැකියාවක්ද නොමැති බව වැටහා ගැනීම වැදගත්ය.

එනම්  ඉහතා සඳහන් පරිදි පෝෂණ ගුණයන් මත පදනම්ව, මම මෙයට 9/10 ක් දීමට කැමැත්තෙමි.

මෙම දැනුම මටද ලැබුනේ මෙම පෝෂනදයී අතිරේකය බෙදාහරින්නේකුගෙනි, එනම් ක්‍රමවත් නයිට්‍රජන් ප්‍රමාණයක් තමා ගැනීමට දවසට එක් වරක් සිරුරේ බරින් රාත්තල් 1 ක් පමන වනසේ ග්‍රෑම් 1 වනසේ ප්‍රෝටීන් බහුල ආහාරත් සමග ගැනීම වඩාත් සුදුසු යන්නයි. තවත් ප්‍රතිලාභ වැඩි කර ගැනීමට අවශ්‍යනම් දවසකට ගනු ලබන අහර වෙල් ප්‍රමාණය 4-6 ත් අතර ප්‍රමාණයක් මටහ රඳවා ගැනීම යෝග්‍ය වේ.

ඒවගේම මම මෙසේ සටහන් කිරීමටද කැමැත්තෙමි : එකම රසයක් මතම යැපෙන නැතුව අනෙකුත් රසයන්ද භාවිත කර බැලීම සුදුසු ය සහ එමගින් අත්දැකීමද තවත් වැඩි කර ගත හැක.

100% Whey Gold Standard ඉතා ක්‍රමානුකුලව සහ වගකීමෙන් එක්සත් ජනපදයේ Optimum Nutrition මගින් නිෂ්පාදනය කරනු ලබයි. ඔවුන්ගේ ලිපිනය නම්,  Sunrise, FL 33325. පාරිභෝගික කටයුතු/සේවා  සඳහා 1-630-236-0097 ඇමතිය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා මෙයට පිවිසෙන්න : ON

මෙම ලිපිය කියෙව්වාට ඔබට ස්තුතී. ඒ වගේම ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා, තවත් Supliments පිලිබඳව ඉදිරි ලිපි වලින් බලපොරොත්තු වන්න, එම ලිපි එසනින් කියවීමට් අවශ්‍ය නම් අපගේ Facebook  පිටුවට Like එකක් දාන්න .

Facebook Page

Whey Protein Product Review: Optimum Nutrition 100% Whey Breaks Through!

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Reasons Your Period May Be Late

ඔබගේ ඔසප් කාලය පමා වීමට ඇති හේතු 7ක්

රාත්‍රීයේදී ගැනීමට නුසුදුසුම ආහාර 7