සම්මුඛ සාකච්ඡාවේදී ඔබ සුදුසුම අයැදුම්කරුවාව සොයන්නේද ?

එසේනම් මෙන්න සුදුසුම ප්‍රශ්න 7

Interview Questions to Find Your Next High Achiever

ඔබගේ ආයතනයට නව පුද්ගලයින් බඳවා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ගුණාංග කිහිපයක් පිලිබඳ සාර්ථක පුද්ගලයන් විසින් කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි. – Interview

ඔබගේ ව්‍යාපාරය ඉහල නංවා ගැනීමට අවශ්‍යනම්, ප්‍රබල කණ්ඩායමක් වශයෙන් නැත්නම් සාමුහිකව කටයුතු කිරීම මගින් අදාළ කටයුතු තවත් පහසු කරන අතරම විධිමත් භාවයක්ද ඇති කරයි. ඉතින් එසේ සිදු කරන්නේ කෙසේද ? ඉහල දක්ෂතා සහිත අයව සොයා ගන්නේ කෙසේද ? යන්න පහත කරුණු වලින් විදහා දැක්වේ. Interview

එසේනම් කල යුත්තේ හරිම නැතහොත් සුදුසුම ප්‍රශ්ණ සම්මුඛ සාකච්චාවේදී ඉදිරිපත් කිරීමයි. මෙය ලෝකය වටේම ආවරණය වන පරිදි, හඳුනාගත් ව්‍යාපාරික නායකයන් 7 දෙනෙකු මගින් මෙම නව අයදුම් කරුවන් බඳවා ගැනීමේදී යොමු කල යුතු ප්‍රශ්ණ මෙසේ විග්‍රහ කරයි.

01. ඔබ ඔබව විග්‍රහ කරන්නේ කෙසේද? Interview

නව බඳවා ගැනීමේදී එම අදාළ පුද්ගලයා පිලිබඳ මුලින්ම දැනගැනීම නැතහොත් වටහා ගැනීම වඩාත් ප්‍රයෝගික වේ, මන්ද එතුලින් ඔහු/ඇය පිලිබඳ මනා සිතුවමක් මවා ගත හැකි වීමයි.  මෙමගින් තමා සතු ආකල්ප සහ කුසලතා තවත් ඉස්මතු කර ගැනීමේ හැකියාව ලැබේ. එනම් එය තවත් සාරාංශයක් නොවන බවද සලකන්න. Interview

02. ඔබ උදැසනම අවදි වන්නට හේතුව කුමක්ද ?

විෂයෙන් බැහැර ප්‍රශ්ණ යොමු කිරීමෙන් අදාළ පුද්ගලයාගේ සැබෑ යථාර්තය සහ මොහුට සුදුසු වන්නේ කිනම් පරිසරයක්ද යන කරුණුද මනාව හෙළි කර ගත හැක. Interview

More – ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම නැගි උත්සාහවන්තයින් ගෙන් උපදෙස් කිහිපයක්

03. ඔබ ව්‍යවසායකද ? – Interview

ඔවුන් දැනටමත් ස්වයං රැකියා ආරම්භකයන්ද.?, අභිප්‍රේරණ සහ මෙහයවීම යන ගුණාංග  තිබේද? යන මෙම කරුණු පිලිබඳ සොයා බැලීම වැදගත්ය. එමෙන්ම ඒවා සැහැල්ලුවට සිතිය හැකි ගුණාංග ද නොවන බව දැනුවත් වීම වැදගත්ය. Interview

04. ඔබ මීට පෙර සේවය කර තිබේද ? – Interview

තමාගේ සිහින සැබෑ කරගැනීම සඳහා තම අරමුණු ජය ගැනීම සඳහා තමන් විසින් වෙහෙස වී ඇත්නම්, එසේ නැතහොත් එම කාරණා ළඟ කර ගැනීම සඳහා ක්‍රියාත්මක වී ඇතිද ? යන්න පිලිබඳ විමසිය යුතුය. මෙසේ තම අරමුණු වෙනුවෙන් වැඩ කරන අය සහ රැකියා ස්ථානයේ හොඳ ඇගයීමකට ලක්වන පුද්ගලයන් අතර මනා සහසම්බන්ධයක් ද නැතුවම නොවේ.

05. ඔබ සම්බන්ධවීමට කැමතිද ?

මෙසේ ජේෂ්ඨ මට්ටමෙන් බඳවාගැනීම සිදු කරන විට අදාළ පුද්ගලයාට හොඳ සංස්කෘතික රාමුවක් තිබීම යනු වටිනා සන්නිවෙදකයක් වන අතරම සම්බන්ධ වීමට ඇති කැමැත්ත ද එනම් අදාළ කාර්ය කිරීමේ නිපුණත්වය හා සමානව වැදගත් වේ. – Interview

06. ඔබ මෙහි හිමිකාරීත්වය ගන්නවාද ?

මම ඉතාමත් සතුටු වනවා, “සමාගම තමාගේම” යැයි සිතා තම සේවය සපයන පුද්ගලයන් මා සමග සිටීම පිළිබඳව. එනම් සමාගම සම්බන්ධව කිනම් හෝ වෙනසක් සිදු කරන විට එය මුළු සමාගමේම යහපතට අනුව වන බවද දනිමි. Interview

More – ඔබගේ වෘත්තීය කුමක් වූවත් අලෙවිකරුවෙකුගෙන් ඔබට දැන ගත හැකි දෑ

07. ඔබ මාගේ අදහස්/ මත වලට අභියෝග කරනවාද ?

බඳවා ගන්නා බොහොමයක් පුද්ගලයන් සාමාන්‍යයෙන් ඉහලට කිසි විටෙකත් අභියෝග කිරීම සඳහා නොයයි, එනම් තමාගේ අදාළ සේවය කරමින් පාඩුවේ සිටීම වැදගත් යන මතයේ සිටීමට ඇලුම් කරයි. නමුත් නිවැරදි ක්‍රමය නම් එය නොවේ. එසේනම් සැම විටම තමාට වඩා නුවනින් හෙබි සහ  තමාට සැම විටම අභියෝග කරන පුද්ගලයන් බඳවා ගැනීමෙන් තමාගේ තීරණ තවත් යෝග්‍ය කරගැනීමේ අවස්ථාව සැලසේ.

සාර්ථකත්වය – සම්මුඛ සාකච්ඡාවේදී ඔබ සුදුසුම අයැදුම්කරුවාව සොයන්නේද ?

What do you think?

0 points
Upvote Downvote

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

කළු චොක්ලට් තුලින් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 7ක්

ඔබව තරබාරු නොකරන එලවලු 7ක්