පෝෂනවෙදීන්ට අනුව ඉතාමත් ගුණදායි චොකලට් වර්ග 6ක් – Chocolate Snacks

ඇත්තටම ඒවා අතුරු පස – නමුත් ඔබට ඉතාමත් ගුණදායකයි

අපි වගේම, ඔබටත් ඇහිලා තියනවා චොකලට් ඔබට ඉතාමත් හොඳ දෙයක් කියා.නමුත් බියර් වල සිට  සෑම මාංශයක් දක්වාම රස විඳින සහ රසයන් තිබෙන ලෝකෙක,  ඔබගේ චොකොලට් වලට තිබෙන ඇල්ම හෝ එම ආශාව නිකන්ම නිකන් ආහාරයකට වඩා ගට් බොම්බ් (Gut Bomb) එකක් මෙන් යයි කිව්වද වරදක් නැත. – Chocolate Snacks

6 chocolate snacks to make your day healthy1

මාගේ මතය නම්, ඔබ නිරතුරුවම සැලකිලිමත් විය යුතුයි, ඔබ ගන්න චොකොලට් වල සංයෝගය සැමවිටම කොකෝවා වලින් සාදා ඇති බව. මන්ද විද්‍යාවෙන් වුවද තහවරු වී තිබෙනවා කොකෝවා බීජවල ඔබගේ සෞක්‍යට හිතකර ඇන්ටිඔෂිඩන්ට්ස් සහ ෆ්ලෙවනොයිඩ් අඩංගු වී ඇති බව. “කොකෝවා බීජ යනු ස්වාභාවදර්මයෙන් ලැබුණු ප්‍රබල මැග්නීසියම් මුලාශ්‍රයක් බවද, එමගින් ඔබගේ ඇතිවන මානසික පීඩනය අඩු කිරීමටද හැකියාව ඇත ” යන්න, Road Trip To Better Health’හි කතෘ , ආර්.ඩී ඈශ්ලි කොෆ් පවසයි. ඒවායෙහි මෙම තියෝබ්රෝමීන් යන සංයෝගයද ගැබ් වී ඇති අතර එමගින් මෙම ස්නායු පද්ධතියේ ඇති එන්ඩෝෆීන්ස් චන්චල කිරීම හෙවත්, සරලව වේදනාව අඩු කිරීමේ ශක්තියද ඇත. එයම මෙම ආහාරය ගැනීමට ඇති එක් කරුණක් වේ. – Chocolate Snacks

ඔබට මෙමගින් ඇතිවන ප්‍රතිලාභ වැඩි කර ගැනීමට අවශ්‍යනම්, ඔබ චොකොලට් මිලට ගනීමේදී අවම කොකෝවා 60% , කොකෝවා බටර් වලින් සාදන ලද, යොදය නැති සහ කෘතීම සීනි අඩංගු නැති චොකොලට් ගන්නවානම් එය ඉතාමත් ගුණදායික වේ යන්න කොෆ්ෆ් පවසයි. තවද එක අවුන්සයකින් ඔබගේ ඒ කෙරේ ඇති ඇල්ම හෝ ප්‍රභෝදමත් ගතිය වැඩි කරගැනීමේ හැකියාවද මෙහි ඇත. පසුව අපි සොයා බැලුවා කොෆ්ෆ් සහ අනෙකුත් පෝෂනවේදීන් ඔවුන් මේවා භාවිතය සම්බන්ධව එදිනෙදා අනුගමනය කරන විවිධ ආකාරයන් පිළිබඳව. – Chocolate Snacks

6 chocolate snacks to make your day healthy1

ඔබගේ සුළු අහාර වේල තවත් රස කරගමු

මෙය කුඩා කාලයේ සුළු කෑම ගැනීමේ වැඩි දියුණු වූ අවස්ථාවකි. එනම් වියලි මිදී වෙනුවට වියලි කොකෝවා කැබලි බටර් තැවරූ සල්දිරි කූරු (celery sticks) මත ඉහිරීමයි. එය හපීමේදී කරස් හඬක් ද නිකුත් වන අතරම මිහිරි අත්දැකීමක් ද වේ. –  Road Trip To Better Health’හි කතෘ , ආර්.ඩී ඈශ්ලි කොෆ් – Chocolate Snacks

6 chocolate snacks to make your day healthy1

ධාන්‍ය මිශ්‍ර චොකොලට් –  Chocolate Snacks

ඔබ අදම වෙන් කරවා ගන්න, Nature’s Path Love Crunch Dark Chocolate සහ Peanut Butter Granola හෝ ඔවුන්ගේ Chocolate Cinnamon Pecan Oatmeal. මෙම ක්‍රම 2ම ඉතාමත් පහසු සහ ඉක්මන් වන අතරම ඔබගේ චොකොලට් රුචිය වැඩි කර ගැනීමට මහත් රුකුලක් ද වේ. . –  Road Trip To Better Health’හි කතෘ , ආර්.ඩී ඈශ්ලි කොෆ්

6 chocolate snacks to make your day healthy1

Fondue එකක් සාද ගමු (ස්විස් ආහාරයක්)

ඝන චොකොලට් අවුන්සයක් රත් කර එහි ඔබගේ කැමතිම පලතුර ගිල්වන්න – ඇපල් කැබලි, බ්ලුබෙරී, ස්ට්‍රෝබෙරි – වඩාත් සිරුරට හිතකර සහ පලදායී සංයෝග සඳහා. එවගේම ඔබට එය උණුසුම්ව මෙන්ම සිසිල් කර වුවද භාවිතා කල හැක. — ජෝන් සේජ් බ්ලේක්, Nutrition & You කතෘ සහ බොස්ටන් විශ්ව විද්‍යාලයේ සායනික සම්බන්ධීකාරක මහාචාර්යය. – Chocolate Snacks

මෙම චොකොලට් අලිගැටපේර පුඩිම (chocolate hazelnut avocado pudding) සියලුම සංයෝග යොදා සාදා ගත් කල ඉතා ක්‍රීම් සහිත රසවත් විදියට සාදා ගත හැක.

6 chocolate snacks to make your day healthy1

කොකෝවා කුඩු වල පෝෂණය

කොකෝවා කුඩු වල ඝන චොකොලට් වල තන්තු (කෙඳි) පවතී. ග්‍රීක් යෝගට් සමග තන්තු සහිත ධාන්‍ය වර්ග මිශ්‍ර කර ආහාරයට ගන්න, නැත්නම් අත් හදා බලන්න, ඝන ආහාරයක් සාදන්න ග්‍රීක් යෝගට්, කොකෝවා සහ ශීත කල ස්ට්‍රෝබෙරි මිශ්‍ර කර. එය ප්‍රභෝදමත් සන්ද්‍යාවක් සඳහා කදිම වේ.  – ජෝන් සේජ් බ්ලේක්, Nutrition & You කතෘ සහ බොස්ටන් විශ්ව විද්‍යාලයේ සායනික සම්බන්ධීකාරක මහාචාර්යය.

කොකෝවා සමග ආර්මන්ඩ්

1/4 ක් පමණ කොකෝවා කුඩු ඉසින ලද ආමන්ඩ් ද ඔබගේ චොකොලට් රුචිය ගුණාත්මක බවෙන් වැඩි කරන තවත් එක් කරුණක් වේ (එම සියලුම සෞඛ්යට හිතකර මේද , තන්තු සහ ප්‍රෝටීන්). – ආර්.ඩී. ලෙස්ලි බොන්සි(කි),  Active Eating Advice හිමිකරු. – Chocolate Snacks

මිශ්‍රණයක් සාදගමු

6 chocolate snacks to make your day healthy1

පොප් කෝන් කලවම් කර මිහිරි රසැති හා ලුණු රසැති මිශ්‍රණයක් ඔබ විසින්ම ඔබට කැමති ආකාරයට සාදා ගන්න. ඒවගේම එයට කුඩා ඝන චොකොලට් කැබලි සහ ක්රෙන්බරි මේස හැඳි 2ක බැගින්ද එක් කිරීමට අමතක නොකරන්න.  – ආර්.ඩී. ලෙස්ලි බොන්සි(කි),  Active Eating Advice හිමිකරු.

ස්තුතී ලිපිය කියෙව්වාට, මීලඟ ලිපිය හදාගෙන යනවා, මෙම ලිපියෙන් ඔයාලගේ මනසට එක කරුනක් හෝ වැටුනනම්, තව කෙනෙකුට කියවන්නත්, දැනුවත් වෙන්න Share කරන්න,

පෝෂනවෙදීන්ට අනුව ඉතාමත් ගුණදායි චොකලට් වර්ග 6ක් –  6 chocolate snacks to make your day HEALTHY

What do you think?

1 point
Upvote Downvote

Total votes: 1

Upvotes: 1

Upvotes percentage: 100.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

හෘද ආබාධයෙන් පසු ඔබ කළ යුතු දෑ 7ක් – Heart Attack

Healthy avocado, egg open sandwiches on a plate with cherry tomatoes on rustic wood

ඔබගේ උදෑසන ආහාර වේල, Protein වලින් පිරිපුන් ආහාර වේලක් කරගැනීමට උපදෙස්